@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 චීන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළේ ගනුදෙනුකරුවෙක් සහ ආයෝජකයෙක් වන බාවෝ ෆාන්, පසුගිය මාසයේ අතුරුදහන් වීම තරමක් අවධානයට පාත්‍ර වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැකි යි. ඔහු “China Renaissance Holdings” හි නිර්මාතෘවරයා වන අතර, ඩොලර් බිලියන ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්.
එරට තාක්ෂණික අංශයේ “ටයිටන්” ලෙස හඳින්වෙන බාවෝ ෆාන් වැන්නෙක් රටක ආර්ථිකයට වැදගත් සාධකයක් වන්නේ නිරායාසයෙන්. නමුත්, බාවෝ ෆාන් හදිසියේ ම අකර්මණ්‍ය වුණා.
මීට කලිනුත් චීනයේ බිලියනපතියන් මෙසේ අතුරුදහන් වුණා ද? ඒ ඇයි? 
ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

class="content__text" චීන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළේ ගනුදෙනුකරුවෙක් සහ ආයෝජකයෙක් වන බාවෝ ෆාන්, පසුගිය මාසයේ අතුරුදහන් වීම තරමක් අවධානයට පාත්‍ර වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැකි යි. ඔහු “China Renaissance Holdings” හි නිර්මාතෘවරයා වන අතර, ඩොලර් බිලියන ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්. එරට තාක්ෂණික අංශයේ “ටයිටන්” ලෙස හඳින්වෙන බාවෝ ෆාන් වැන්නෙක් රටක ආර්ථිකයට වැදගත් සාධකයක් වන්නේ නිරායාසයෙන්. නමුත්, බාවෝ ෆාන් හදිසියේ ම අකර්මණ්‍ය වුණා. මීට කලිනුත් චීනයේ බිලියනපතියන් මෙසේ අතුරුදහන් වුණා ද? ඒ ඇයි? ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 12, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com