roar.sinhala Instagram Analytics, Stats, Followers Count.

View the daily Instagram analytics of roar.sinhala. Find out full analytics and statistics below.

roar.sinhala Engagement Rate: 0.24%

Instagram Engagement Analytics for @roar.sinhala per post

Avg. Likes

41

Avg. Comments

0.17

Avg. Engagement

0.24%

Latest Posts

Check out the most recent roar.sinhala Instagram photos! Click on any post to find Analytics for it.

roar.sinhala Instagram
roar.sinhala Instagram

රංවල මුත්තා, කැලණි ගඟබඩට අධිපති ලෙස සැලකෙන දෙවියන් වීම දක්වා වන පුරාවෘත්තය විවිධ පුරා කතා මත පදනම් ව ගොඩනැඟී ඇත. මේ ඒ ගැන විමසීමක්. ඒ ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    14 Likes
  • heart
    0 Comments
  • engagement
    0.08% Engagement
  • heart
    14
  • heart
    0
  • engagement
    0.08%
roar.sinhala Instagram
roar.sinhala Instagram

පූමාපුංකු යනු බොලිවියාවේ පිහිටි විස්මයෙන් හා අභිරහස්වලින් පිරුණු පූර්ව-කොලොම්බියානු පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එය බොලීවියාවේ පිහිටි අති පෞරාණික ඉදිකිරීමකි. ඉපැරණි ටිහුවනාකු නගරයට සැතපුම් කිහිපයක් නුදුරින් බටහිර ඇති කඳු ආශ්‍රිත පූජනීය නගරයකි.  ක්‍රිස්තු පූර්ව 500 -900 ත් අතර කාලයක අයිමාරා නමැති ගෝත්‍රිකයන්  ඉදි කළ නිර්මාණයක් බව පුරාවිද්‍යාඥයෝ පවසති. පූමාපුංකු ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    23 Likes
  • heart
    0 Comments
  • engagement
    0.13% Engagement
  • heart
    23
  • heart
    0
  • engagement
    0.13%
roar.sinhala Instagram
roar.sinhala Instagram

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර අද සිය 44 වන උපන් දිනය සමරනවා. Roar සිංහල මේ සටහන ඒ ගැන යි. #Fromthearchives ඒ ගැන ලිපිය කියවන්න පහත ඇති ලින්ක් එක භාවිත කරන්න. https://tinyurl.com/9rm295xz

  • heart
    37 Likes
  • heart
    0 Comments
  • engagement
    0.21% Engagement
  • heart
    37
  • heart
    0
  • engagement
    0.21%
roar.sinhala Instagram
roar.sinhala Instagram

වඳ වී යන ගෙඹි විශේෂ සංරක්ෂණය කිරීමට කැපවන සත්ත්ව විද්‍යාඥයකු පිළිබඳ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා. මෙම කෙටි වීඩියෝව ඒ අපූරු මිනිසා පිළිබඳව යි.

  • heart
    58 Likes
  • heart
    0 Comments
  • engagement
    0.33% Engagement
  • heart
    58
  • heart
    0
  • engagement
    0.33%
roar.sinhala Instagram
roar.sinhala Instagram

සුවිසල් නෞකා තුළ රෝහල් පවත්වා ගෙන යන "මර්සි ෂිප්ස්" ජාත්‍යන්තර පුණ්‍යයානනයක්. පාවෙන රෝහල් හරහා වැඩි පිරිසකට සේවා සැපයීමේ සැලැස්මක් "මර්සි ෂිප්ස්" සතු යි. ඒ ගැන ලිපිය කියවන්න Bio එකේ ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    44 Likes
  • heart
    0 Comments
  • engagement
    0.25% Engagement
  • heart
    44
  • heart
    0
  • engagement
    0.25%
roar.sinhala Instagram
roar.sinhala Instagram

ආර්ජන්ටිනාවේ එපෙකුවන් ස්පා නගරය 20 වන සියවසේ වැඩි කාලයක් සංචාරක ව්‍යාපාරයේ මක්කම ව පැවතියා. වැනසී යනතුරු ම කාර්යබහුල නිවාඩු නිකේතනයක් ව පැවති ‘විලා එපෙකුවන්’, යාබද එපෙකුවෙන් විලේ බැම්ම කැඩී 1985 දී ගලා ආ වතුරින් පොළොවට සමතල වුණා. එහි නටබුන් පමණක් ඉතිරි වුණා. ‘විලා එපෙකුවන්’ ස්පා නගරය අද පවතින අයුරු AP ඡායාරුප ශිල්පියකු දුටු අයුරුයි මේ. ‘විලා එපෙකුවන්’ ගැන සුන්දර මතකය සිත් දරා ගත් සංචාරකයන්නම් තවමත් තවමත් පෙර පුරුද්දට එ බිම වෙත පැමිණෙනවා.

  • heart
    32 Likes
  • heart
    0 Comments
  • engagement
    0.18% Engagement
  • heart
    32
  • heart
    0
  • engagement
    0.18%
roar.sinhala Instagram
roar.sinhala Instagram

ඔබ හිතුවද අන්තර්ජාලයේ ආරක්ෂිතව ම සැරිසරන ක්‍රමවේදය ලූණු ගෙඩියක පිටුපස සැඟවෙන එක කියලා? මේ ලිපිය අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ ගවේෂණයට සහාය දෙන Onion Browsing හෙවත් Tor ගැන යි. ඒ ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    44 Likes
  • heart
    0 Comments
  • engagement
    0.25% Engagement
  • heart
    44
  • heart
    0
  • engagement
    0.25%
roar.sinhala Instagram
roar.sinhala Instagram

තම දෛනික ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන සුනඛයෙක් පිළිබඳ පුවතක් තුර්කියෙන් පසුගිය දිනවල වාර්තා වුණා. මෙම වීඩියෝව ඒ පිළිබඳ ව යි.

  • heart
    63 Likes
  • heart
    0 Comments
  • engagement
    0.36% Engagement
  • heart
    63
  • heart
    0
  • engagement
    0.36%
roar.sinhala Instagram
roar.sinhala Instagram

වසර 200 කට වැඩි කාලයක් ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් වන ගාලු වරාය ලෝකයේ හොඳ ම ආකර්ෂණයන්ගෙන් එකකි. එය යුරෝපය සහ ආසියාව අතර ගමන් කරන නාවික යාත්‍රාවලට සඳහා වැදගත් නැංගුරම් පොළකි. ඒ ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    25 Likes
  • heart
    0 Comments
  • engagement
    0.14% Engagement
  • heart
    25
  • heart
    0
  • engagement
    0.14%
roar.sinhala Instagram
roar.sinhala Instagram

පාලම් මෙන් උමං ද නවීන ඉංජිනේරු විස්මයකි. සියවස් ගණනාවක් පුරා පැවත එන උමං මාර්ග තාක්ෂණ ක්‍රම පෙරට වඩා අද දියුණු වී ඇත.  ඒ ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

  • heart
    30 Likes
  • heart
    0 Comments
  • engagement
    0.17% Engagement
  • heart
    30
  • heart
    0
  • engagement
    0.17%
roar.sinhala Instagram
roar.sinhala Instagram

ලොව පුරා විවිධ අවන්හල්වල ආහාර වර්ග දහස් ගණනක් දිනපතා ම නිපැයෙනවා. මින් සමහරක ඒ ඒ ප්‍රදේශවලට අනන්‍ය ආහාර සාදන අතර, තවත් සමහරක් පර්යේෂණාත්මක ලෙස තම ආපනශාලාවට ම අනන්‍ය ආහාරත් නිපදවනවා. මේ ආකාරයේ විවිධ හේතූන් නිසා ලොව හොඳ ම අවන්හල් පනහ අතරට 2021 වසරේ දී තේරී පත් වූ අවන්හල් අතරින් හයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

  • heart
    13 Likes
  • heart
    0 Comments
  • engagement
    0.07% Engagement
  • heart
    13
  • heart
    0
  • engagement
    0.07%
roar.sinhala Instagram
roar.sinhala Instagram

රැඳෙන්න! ලොව හොඳ ම අවන්හල් 50 අතරට 2021 වසරේ දී තේරී පත් වූ අවන්හල් හයක තොරතුරු අප ඔබ වෙත ගෙන එනවා! #World #Best #Restaurants

  • heart
    42 Likes
  • heart
    0 Comments
  • engagement
    0.24% Engagement
  • heart
    42
  • heart
    0
  • engagement
    0.24%

FAQ - roar.sinhala Instagram Account Stats

Here are some of the frequently asked questions about roar.sinhala Instagram Account.

Answer: roar.sinhala Instagram account has 17.5K followers.
Answer: Engagement rate of roar.sinhala Instagram is 0.24%
Answer: Average likes are about 41 per post.
Answer: Average comments are about 0.17 per post.
Answer: Official roar.sinhala username Instagram is @roar.sinhala