@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 මැලේසියා ගුවන් සේවයට අයත් MH – 370 මඟී යානය අහස් ගැබේ අතුරුදහන් වීම මෑතකාලීන ගුවන්යානා ඉතිහාසය සමඟ බැඳී පවත්නා දැවැන්ත අබිරහසකි. MH-370 ගුවන් යානය අතුරුදහන් ව පසුගිය මාර්තු 09 වැනිදාට එළැඹුණු නවවන සංවත්සරයේ දී ඒ ගැන වන කතාබහ නැවතත් අලුත් වුණා.

ගුවන්ගත වීමෙන් අනතුරුව වැලැක්විය නොහැකි කාර්මික දෝෂයකට මෙම යානය ලක් වූවාද? එසේත් නොමැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ පැහැරගැනීමකට යානය නතු වූවාද?
යම් රටක් ගුවන් යානයට යම්කිසි බාධාවක් කළාද?
MH-370 නියමුවා එම යානය කඩා වැටීමට සැලැස්සුවා ද?
 ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

class="content__text" මැලේසියා ගුවන් සේවයට අයත් MH – 370 මඟී යානය අහස් ගැබේ අතුරුදහන් වීම මෑතකාලීන ගුවන්යානා ඉතිහාසය සමඟ බැඳී පවත්නා දැවැන්ත අබිරහසකි. MH-370 ගුවන් යානය අතුරුදහන් ව පසුගිය මාර්තු 09 වැනිදාට එළැඹුණු නවවන සංවත්සරයේ දී ඒ ගැන වන කතාබහ නැවතත් අලුත් වුණා. ගුවන්ගත වීමෙන් අනතුරුව වැලැක්විය නොහැකි කාර්මික දෝෂයකට මෙම යානය ලක් වූවාද? එසේත් නොමැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියකගේ පැහැරගැනීමකට යානය නතු වූවාද? යම් රටක් ගුවන් යානයට යම්කිසි බාධාවක් කළාද? MH-370 නියමුවා එම යානය කඩා වැටීමට සැලැස්සුවා ද? ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 11, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com