@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 *ජර්මනියේ වෙඩි තැබීමකින් 7ක් මරුට

උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන්හත්දෙනෙක් මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ එරට වේලාවෙන් රාත්‍රී 9 ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථානයක දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
 
පුවත්පතක් වාර්තා කළේ පුද්ගලයන් හත් දෙනෙක් මිය ගොස් තවත් අට දෙනකු තුවාල ලබා ඇති බවයි. 
................................ *ඉතිහාසඥයා මධ්‍යකාලීන නිධානයක් සොයා ගනී
ලන්දේසි ඉතිහාසඥයෙක් රන් පෙන්ඩන්ට් හතරක්, රන් පත්‍් තීරු දෙකක් සහ රිදී කාසි 39 කින් සමන්විත වසර 1,000 ක් පැරණි මධ්‍යතන යුගයේ අද්විතීය රන් නිධානයක් සොයාගත් බව ලන්දේසි ජාතික පුරාවස්තු කෞතුකාගාරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ ය.

27 හැවිරිදි ලොරෙන්සෝ රුයිටර්, හූග්වුඩ්හිදී ලෝහ අනාවරකයක් භාවිතයෙන් මේ නිධානය සොයා ගෙන ඇත. .................................... *මැලේසියාවේ හිටපු අගමැති මුහිදීන්ට දූෂණ චෝදනා 
මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මුහිදීන් යාසීන්ට, ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ සිදු කළ ව්‍යාපෘතිවල දී බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. 

මුහයිදීන් මහ මැතිවරණයකින් පරාජය වී මාස තුනකට පසුව මෙම චෝදනා එල්ල වී ඇත.
................................. *ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී අපජලය මුහුදට 
 ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ ත්‍රිත්ව ප්‍රතික්‍රියාකාරකය හානියට පත් වී වසර 12කට පසු එහි පිරිපහදු කළ විකිරණශීලී අපජලය විශාල ප්‍රමාණයක් මුහුදට මුදා හැරීමට ජපානය සූදානම් වේ.
......................................... *නරේන්ද්‍ර මෝදි නමින් නව ක්‍රීඩාංගණයක්
බටහිර අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදිගේ නමින් නම් කළ නව ක්‍රීඩාංගණයක් පසුගිය දා විවෘත විය. ........................................ *චීන වත්මන් ජනපති ෂී ජින්පින්ග්ට තුන්වන වරටත් එරට ජනාධිපති ධූරයට පත්වීම සඳහා චීන පාර්ලිමේන්තුවේ සහාය හිමිව තිබේ. ........................... *අදානිට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ 
ව්‍යාපාරික අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත,

class="content__text" *ජර්මනියේ වෙඩි තැබීමකින් 7ක් මරුට උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන්හත්දෙනෙක් මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ එරට වේලාවෙන් රාත්‍රී 9 ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථානයක දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි. පුවත්පතක් වාර්තා කළේ පුද්ගලයන් හත් දෙනෙක් මිය ගොස් තවත් අට දෙනකු තුවාල ලබා ඇති බවයි. ................................ *ඉතිහාසඥයා මධ්‍යකාලීන නිධානයක් සොයා ගනී ලන්දේසි ඉතිහාසඥයෙක් රන් පෙන්ඩන්ට් හතරක්, රන් පත්‍් තීරු දෙකක් සහ රිදී කාසි 39 කින් සමන්විත වසර 1,000 ක් පැරණි මධ්‍යතන යුගයේ අද්විතීය රන් නිධානයක් සොයාගත් බව ලන්දේසි ජාතික පුරාවස්තු කෞතුකාගාරය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ ය. 27 හැවිරිදි ලොරෙන්සෝ රුයිටර්, හූග්වුඩ්හිදී ලෝහ අනාවරකයක් භාවිතයෙන් මේ නිධානය සොයා ගෙන ඇත. .................................... *මැලේසියාවේ හිටපු අගමැති මුහිදීන්ට දූෂණ චෝදනා මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මුහිදීන් යාසීන්ට, ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ සිදු කළ ව්‍යාපෘතිවල දී බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මුහයිදීන් මහ මැතිවරණයකින් පරාජය වී මාස තුනකට පසුව මෙම චෝදනා එල්ල වී ඇත. ................................. *ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී අපජලය මුහුදට ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ ත්‍රිත්ව ප්‍රතික්‍රියාකාරකය හානියට පත් වී වසර 12කට පසු එහි පිරිපහදු කළ විකිරණශීලී අපජලය විශාල ප්‍රමාණයක් මුහුදට මුදා හැරීමට ජපානය සූදානම් වේ. ......................................... *නරේන්ද්‍ර මෝදි නමින් නව ක්‍රීඩාංගණයක් බටහිර අහමදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදිගේ නමින් නම් කළ නව ක්‍රීඩාංගණයක් පසුගිය දා විවෘත විය. ........................................ *චීන වත්මන් ජනපති ෂී ජින්පින්ග්ට තුන්වන වරටත් එරට ජනාධිපති ධූරයට පත්වීම සඳහා චීන පාර්ලිමේන්තුවේ සහාය හිමිව තිබේ. ........................... *අදානිට එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණ ව්‍යාපාරික අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත,

March 11, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com