@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 වර්තමාන ලෝකයේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, සමහර සත්ත්ව වර්ග ඉතා දැඩි ලෙස වඳව යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන් අඩු වී තිබෙන අතර, නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෑත අනාගතයේ දී ම මේ සතුන් නෂ්ට වී යාමට නියමිත යි.

පරිසරය සුරැකීමේ අන්තර්ජාතික එකමුතුව හෙවත් අයි.යූ.සී.එන් සංවිධානයට අනුව, මෙලෙස තර්ජනයට ලක් වී ඇති ජීවී විශේෂ සංඛ්‍යාව 40,000 ක් පමණ වෙනවා. මේ ලිපියෙන් දැක්වෙන්නේ, එලෙස දරුණු ම ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ කිහිපයක් ගැන යි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

class="content__text" වර්තමාන ලෝකයේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, සමහර සත්ත්ව වර්ග ඉතා දැඩි ලෙස වඳව යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන් අඩු වී තිබෙන අතර, නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෑත අනාගතයේ දී ම මේ සතුන් නෂ්ට වී යාමට නියමිත යි. පරිසරය සුරැකීමේ අන්තර්ජාතික එකමුතුව හෙවත් අයි.යූ.සී.එන් සංවිධානයට අනුව, මෙලෙස තර්ජනයට ලක් වී ඇති ජීවී විශේෂ සංඛ්‍යාව 40,000 ක් පමණ වෙනවා. මේ ලිපියෙන් දැක්වෙන්නේ, එලෙස දරුණු ම ලෙස වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ජීවී විශේෂ කිහිපයක් ගැන යි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

March 10, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com