@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ලොව විවිධ ක්ෂේත්‍ර බබළවන කාන්තාවන් පිළිබඳ ව බොහෝ සෙයින් කතාබහට ලක් වේ. 

සාහිත්‍යය, රාජ්‍ය පාලනය සහ සිවිල් අයිතිවාසිකම් වැනි විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වර්තමානයෙන් මෙන් ම අතීතයෙන් ද හමු වේ. 

මේ එවැනි හේතු නිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳ වන විමසා බැලීමකි.

ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

class="content__text" ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ලොව විවිධ ක්ෂේත්‍ර බබළවන කාන්තාවන් පිළිබඳ ව බොහෝ සෙයින් කතාබහට ලක් වේ. සාහිත්‍යය, රාජ්‍ය පාලනය සහ සිවිල් අයිතිවාසිකම් වැනි විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කළ කාන්තාවන් පිළිබඳ තොරතුරු වර්තමානයෙන් මෙන් ම අතීතයෙන් ද හමු වේ. මේ එවැනි හේතු නිසා ලොව පුරා ප්‍රසිද්ධ වූ කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳ වන විමසා බැලීමකි. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

March 09, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com