@roar.sinhala

Roar Sinhala

Unknown
class="content__text"
 විදෙස්ගත වී එහි ම ස්ථාවර වීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තෝරා ගන්නේ තම මව්රටට වඩා ජීවන මට්ටමෙන් ඉහළ රාජ්‍යයක්.

 ඒ සඳහා යම් අදහසක් හෝ තොරතුරු ලබාගත හැකි ගෝලීය දර්ශක පවා දැන් ප්‍රචලිත යි. 
සංක්‍රමණය වීම සඳහා රටක් තෝරා ගැනීමේ දී සාමාන්‍ය ආදායම සහ අදාළ රටේ ආර්ථික ස්ථාවරත්වය සැළකීම ඉතා වැදගත්.

යම් පුද්ගලයෙක් විදෙස් රටකට සංක්‍රමණය වන්නේ සිය දරු පවුල සමඟින්යැ යි උපකල්පනය කරමු. දරුවන් ගේ ජීවන තත්ත්වයේ උසස් බව තහවුරු කිරීම සඳහා ආර්ථික මිනුම් දඬු පමණක් සෑහේ ද? 

දරුවන් ඇති දැඩි කිරීමට වඩාත් සුදුසු රටවල් පහක විස්තර ගෙන ඒමට අප සිතුවා.

ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

class="content__text" විදෙස්ගත වී එහි ම ස්ථාවර වීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තෝරා ගන්නේ තම මව්රටට වඩා ජීවන මට්ටමෙන් ඉහළ රාජ්‍යයක්. ඒ සඳහා යම් අදහසක් හෝ තොරතුරු ලබාගත හැකි ගෝලීය දර්ශක පවා දැන් ප්‍රචලිත යි. සංක්‍රමණය වීම සඳහා රටක් තෝරා ගැනීමේ දී සාමාන්‍ය ආදායම සහ අදාළ රටේ ආර්ථික ස්ථාවරත්වය සැළකීම ඉතා වැදගත්. යම් පුද්ගලයෙක් විදෙස් රටකට සංක්‍රමණය වන්නේ සිය දරු පවුල සමඟින්යැ යි උපකල්පනය කරමු. දරුවන් ගේ ජීවන තත්ත්වයේ උසස් බව තහවුරු කිරීම සඳහා ආර්ථික මිනුම් දඬු පමණක් සෑහේ ද? දරුවන් ඇති දැඩි කිරීමට වඩාත් සුදුසු රටවල් පහක විස්තර ගෙන ඒමට අප සිතුවා. ඒ ගැන ලිපිය කියවන්න IG Bio එකේ ඇති linktr.ee ලින්ක් එක ක්ලික් කරන්න.

March 09, 2023

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com