@kavindyaadikari

Kavindya Adikari

Unknown

Instagram posts and videos uploaded by kavindyaadikari

kavindyaadikari

class="content__text" 🌸 කළ හොඳ පමණයි මෙලොව රැදෙන්නේ...🌸 #kavindyaadikari #goodvibesonly✨

March 01, 2023

kavindyaadikari

class="content__text" 🌸Look into my eyes… They’ll have you…😌🌸

February 26, 2023

kavindyaadikari

class="content__text" 🌸They said I’m not worth it… But, I showed them that I am more than what they think! People may say things but, they got no idea about how I keep becoming stronger day by day that passes by, because of them! Thank you for the motivation!🌚🌸 #kavindyaadikari #goodnight🌙

February 24, 2023

kavindyaadikari

class="content__text" 🌸Spreading love and kindness is written all over this! A pic with the power couple!🥰🌸 #kavindyaadikari #poojanibhagya #gayangunawardene #spreadlove #goodnightall

February 17, 2023

kavindyaadikari

class="content__text" 🌸"ආදරේ කරන්න" නම්, ආදරණීය හදවතක් තියෙන්නම ඕනේ… "ආදරේ විඳින්න" නම්, මහා පිනක් කරලා තියෙන්නම ඕනේ...🌸 -කවී- #kavindyaadikari #quoteoftheday #haveablessedday

February 17, 2023

kavindyaadikari

class="content__text" 🌸Grateful and honoured to have been a “NOMINEE” for my debut film “Gharasarapa” under the “Best Actress” category at the 1st Ceylon International Film Festival in Santa Barbara, California 2022. I would like to thank my extraordinary Director Uncle Jayantha Chandrasiri for trusting a new comer like me to play such a challenging role in the movie. Also, a special thanks to Arjuna Kamalanath aiya, Ameesha akki and the entire crew!❤️🌸 #kavindyaadikari #actresslife #gharasarapa #debutmovie #grateful

February 10, 2023

kavindyaadikari

class="content__text" 🌸 අපෙ ජීවිතේ හරියට manual වාහනයක් එලවනවා වගේ... ක්ලච් බැලන්ස් එක හරියට කරගත්තේ නැත්තං වැඩේ වරදිනවා😌🌸 -කවී- #goodnight #kavindyaadikari #quotes

February 10, 2023

kavindyaadikari

class="content__text" 🌸ආදරේ දි "කැපකිරීම්" තරම් දෙයක් නෑ. සියලුම දේ රැඳෙන්නේ ඒ මහා තේරුමක් ඇති පුංචි වචනේ මත ය. අතහරින්න හිතෙන හැම වෙලාවකම හිතට ගන්න, දෙන්නට දෙන්නා මේ තාක් දුර එන්න කොච්චර කැපකිරීමක් කරාද කියලා. අන්න ඒ වෙලාවට ඔයාට නිසි තේරුමක් ඇතිව ආයෙත් ආදරෙන් බැඳෙන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාව අතහැර ගන්නෙ නැතිව එයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සහයක් දරන්න. මොකද, එහෙම අවස්ථා ජීවිතේ හැමදාම ලැබෙන්නේ නෑ :)🌸 -කවී- #goodmorning #kavindyaadikari #quote

February 10, 2023

kavindyaadikari

class="content__text" 🌸මනුස්සයෙක්ට දිව හැරුනු හැරුනු අතට ඕනම බොරුවක් කියන්න ඉඩ අවස්ථාව ඇති නමුත්, තමන් ගෙ හaද සාක්ෂියට බොරු කිරීමට ඉඩ අවස්ථාව කොයිම වෙලාවකවත් හිමි වන්නේ නැත🌸 -කවී- #kavindyaadikari #quoteoftheday

February 10, 2023

kavindyaadikari

class="content__text" 🌸බොහෝ දෙනා “ක්‍රියාවන් වලට සීමා වෙච්ච” ආදරයකට වඩා, “වචන වලට සීමා වෙච්ච” ආදරයකට රැවටෙනවා වැඩී...🌸 -කවී-

February 10, 2023

kavindyaadikari

class="content__text" 🌸 I’m crying!🥺❤️ We hit 1 million today because of you! Thank you guys so so much! I did this song while going through a bad break up and this song is just so special cz, I instantly fell in love with it when the talented duo @tharinmusic and @yasith.dulshan_official sent me the track🥰 Thank you guys for inviting me to be a part of this beautiful song! I’m grateful to everyone who supported! 🙏🏼❤️🌸 #kavindyaadikari #1million #giyathdama

February 03, 2023

kavindyaadikari

class="content__text" 🌸මේ ලෝකේ බැඳීම් "කැඩෙනවා" වැඩී "බැඳෙනවට" වැඩිය... බැඳීම් කැඩෙන්න නොදී ඒවා සදාකල් රැකගෙන යාම තමා, මනුස්සයෙක්ට කරන්න අපහසුම දේ. දෙන්නෙක් බැඳීමක් ඇති කරගත්තම, ඒ දෙන්නා කවමදාවත් එකම චරිත දෙකක් වෙන්නේ නෑ. අපි එකිනෙකාට වෙනස් මිනිස්සු නිසා. ඒ වගේම, කෙනෙක්ට ඕන විදියටම අනිත් කෙනා ඉන්න ඕනේ කියලා දෙයක් පනවන්න බෑ. හැබැයි, ඒ දෙන්නට දෙන්නා බැඳෙන්නේ තේරුම් ගැනීම සහ අවංක ආදරය මත නම්, දෙදෙනාගේ වෙනස්කම් ගලපගෙන එකිනෙකාට ගරු කරමින්, දෙදෙනාගේ නොගැලපීම් අනාගතයට බලපාන අයුරු නිසි ආකාරව කතාබහ කරගෙන, දෙදෙනාගෙ හිතේ ශක්තිය වැඩි දියුනු කරගෙන නම්, සක්කරයටවත් බෑ ඒ දෙදෙනාව වෙන් කරන්න... බැඳීම් ඇති කර ගන්න වාරයක් ගානෙ ඇති වන්නේ දුකක්, ඔව්... නමුත්, බැදීම් නැති ලෝකෙක අපි ජීවත් වෙලා මොකටද?🌸 -කවී- #kavindyaadikari #thoughts

February 03, 2023

Similar accounts

natgeo

284.3m followers

@natgeo
iamcardib

169.3m followers

@iamcardib
ddlovato

157.4m followers

@ddlovato
realmadrid

152.8m followers

@realmadrid
chrisbrownofficial

145.3m followers

@chrisbrownofficial
fcbarcelona

125.6m followers

@fcbarcelona
championsleague

113.4m followers

@championsleague
gal_gadot

109.3m followers

@gal_gadot
sooyaaa__

77.4m followers

@sooyaaa__
premierleague

72.7m followers

@premierleague
theweeknd

71.7m followers

@theweeknd
urvashirautela

70.3m followers

@urvashirautela

Disclaimer

The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.

Use of materials from the resource is permitted only with a link to our resource.

Copyright © 2024 insiflow.com