ඊයේ දවස විශේෂයි... මෙන්න සාරාංශය උපන්දිනයක් කියන්නෙ අපි අපේ උපත සමරන දවස නේ. ඉතිං ඊයේ මාව පුදුම කරවපු, වචනෙකින් හරි සතුටු කරපු හැමෝටම ගොඩක් පිං. ඒ අය මට දැනෙව්වේ මගෙ උපත ගැන ඒ අය සතුටු වෙන බවයි. මම එයාලට වටිනවා කියලයි. ඉතිං ඒ හැමෝටම ස්තුතියි. මට ඔයාලා වටිනවා. 🥰🙏😍
August 07, 2021
Disclaimer
The data provides is not authorized by TikTok. We are not an official partner of TikTok.
Use of materials from the resource is permitted only with a link to our resource.
Contact