roar.sinhala Instagram
likes
23
comments
0
engagement
0.13%

පූමාපුංකු යනු බොලිවියාවේ පිහිටි විස්මයෙන් හා අභිරහස්වලින් පිරුණු පූර්ව-කොලොම්බියානු පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එය බොලීවියාවේ පිහිටි අති පෞරාණික ඉදිකිරීමකි. ඉපැරණි ටිහුවනාකු නගරයට සැතපුම් කිහිපයක් නුදුරින් බටහිර ඇති කඳු ආශ්‍රිත පූජනීය නගරයකි.  ක්‍රිස්තු පූර්ව 500 -900 ත් අතර කාලයක අයිමාරා නමැති ගෝත්‍රිකයන්  ඉදි කළ නිර්මාණයක් බව පුරාවිද්‍යාඥයෝ පවසති. පූමාපුංකු ගැන ලිපිය කියවන්න Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

Download instagram photos of roar.sinhala